විදෙස්

කිලෝ 500ක බෝම්බයක් සොයා ගනී

(UTV|ජර්මනිය) – දෙවන ලෝක යුද්ධ සමයේ නිෂ්පාදිත බෝම්බයක් ජර්මනියේ , බර්ලින් නුවර ඉදිකිරීම් සිදුකරන භූමියක වළදමා තිබීයදී සොයා ගනී.

එය නිෂ්ක්‍රිය කිරීම සඳහා බෝම්බය සොයා ගත් ස්ථානය අවට ජනතාව ඉවත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

කිලෝග්‍රෑම් 500 ක් පමණ බර මෙම බෝම්බය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Editor O

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

අයෝධ්‍යා සිද්ධස්ථානයේ තීන්දුව ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment