ක්‍රීඩා

මැතිව්ස් යළි ක්‍රීඩා පිටියට

(UTV| හම්බන්තොට) – මාස 3 කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හෙට (21) ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතය.

ඒ අනුව, සූරියවැව ක්‍රීඩාංගනයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟයේදී මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස මැතිව්ස් කටයුතු කිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බංග්ලාදේශයට එරෙහි තරඟයේ නායකත්වය කෝලිට

Mohamed Dilsad

ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම්

Mohamed Dilsad

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

Leave a Comment