ප්‍රමුඛ පුවත 1

වැලිපැන්නේදී ත්‍රීරෝධ රථ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු මරුට

(උදයම්,කොළඹ) – වැලිපැන්න මීගම ප‍්‍රදේශයේ දී අද පස්වරුවේ සිදුවූ ත්‍රීරෝධ රථ අනතුඅරකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්‍රීරෝධ රථය ලිස්සා යෑමෙන් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී ඇත.
එහිදී ත්‍රීරෝ රථයේ යමින් සිටි පෙර පාසල් ළමුන් 5 දෙනාගෙන් 2කු  මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනෙක් ළමුන් තිදෙනා තුවාල ලබා මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ වැලිපන්න පොලීසිය මගින් සිදු කරයි.

Related posts

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment