ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මින්නේරිය ආසන සංවිධායක ඉවත් වෙයි

(උදයම්,කොළඹ )   –  මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු  නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසයි

පෞද්ගලික හේතුවක් මත තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඔහු ප්‍රකාශ  කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි අද පෙරවරුවේ  නිදහස් පක්ෂ මූලස්ථානය වෙත භාරදී තිබේ.

Related posts

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ලාල් කාන්ත ඇප මත නිදහස්

Mohamed Dilsad

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment