විදෙස්

නව දිල්ලි නුවර වෙඩි තැබීමක්

(උදයම්,ඉන්දියාව) –   ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙහිදී  එක් අපරාධ කල්ලි සාමාජිකයෙකු  දිල්ලි පොලීසිය මගින්අ ත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

කාශ්මීරයට යළි ඇඳිරි නීතිය

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment