Trending News

ව්‍යාජ ඔරලෝසු තොගයක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ප්‍රසිද්ධ වෙළඳ නාම සහිත ව්‍යාජ ඔරලෝසු අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ අධ්‍යක්ෂ කර්නල් සාලා බු ඕසාබා පවසන පරිදි සැකකරු පාරිභෝගිකයන් සඳහා මිල අධික වෙළඳසැල් වලට හොර රහසේ අත්ඔරලෝසු විකිණීම සිදුකර තිබේ.

මෙහිදී  ප්‍රසිද්ධ වෙළඳ නාමවල  ව්‍යාජ ඔරලෝසු 70,000 ක් සොයා ගෙන තිබේ.

එම ඔරලෝසු වල සැබෑ වෙළෙඳ වටිනාකම මිලියන 27 ක් වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

2017 දීද මෙවැනි ව්‍යාජ භාණ්ඩ සහ හොර රහසේ වෙළඳාම් කිරීමේ සිද්ධීන් 243 ක් වාර්තා වී ඇති අතර ඒවායේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 288 ක් බව ඩුබායි පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

குள்ள மனிதனின் பிடிக்குள் சிக்கி தேன் நிலவு நாளன்று நடந்த அசம்பாவிதம்…

Mohamed Dilsad

Australia to provide around Rs 1.6 billion in aid and technical assistance

Mohamed Dilsad

Indian Foreign Secretary to meet Sri Lankan leaders on Monday

Mohamed Dilsad

Leave a Comment