ප්‍රමුඛ පුවත 1

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

(UTV| කොළඹ) – වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතාගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය  ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඒ මහතා වෙත පිළිගැන්විණි.

එමෙන්ම මෙරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතා ද නැවත වසර පහක් සඳහා එම ධූරයට පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ජනාධිපතිතුමා විසින් ඒ මහතා වෙත පිළිගැන්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කරයි

Mohamed Dilsad

මාඳුරුඔයට මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය…

Mohamed Dilsad

Leave a Comment