ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම යෝජනාව රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට හිමිවන බව එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය තවත් බසී

Mohamed Dilsad

වේයන්ගොඩ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

වැලිමඩ සිට කොළඹ මාර්ගය යළි විවෘත කරයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment