Trending News

සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක්

(UTV| කොළඹ) – මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක් නියම කරයි.

රාජස්ථාන් ප්‍රාන්තයේ – ජෝද්පූර් අධිකරණයේදී මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අදාළ තීන්දුව ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්‍රා සහ නීලම් යන නළු නිලියන් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට ජෝද්පූර් අධිකරණය නියෝග කර තිබේ.

මෙහිදී සල්මන්ට වසර 5 ක සිර දඩුවමට අමතරව ඉන්දීය රුපියල් 10000 ක දඩයක් ද පනවා ඇත.

කෙසේවෙතත් මෙම දඩුවම සම්බන්ධයෙන් ඇප ඉල්ලුම් කිරීමට ඔහුට හැකියාව පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලිමා සභාපති, සජබ මන්ත්‍රීවරියකට බැනවැදීම ගැන පොලීසිය ට පැමිණිල්ලක්

Editor O

80% of the occupied land in the North released

Mohamed Dilsad

“நீண்டகால அகதிகளுக்கு ஒதுக்கப்பட்ட நிதியிலிருந்து புதிய வேலைத்திட்டங்களை நடைமுறைப்படுத்தும் நடவடிக்கையை நிறுத்த உத்தரவிடுங்கள்” சபாநாயகரிடம் ரிஷாட் கோரிக்கை!

Mohamed Dilsad

Leave a Comment