විදෙස්

චීන ටියන්ගොන් පොළොවට කඩා වැටෙයිද?

(UTV| චීනය) – සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය පොළවට කඩාවැටීම පමාවන බව වාර්තා වේ.

චීන අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ එය අද (02) දිනය තුළ පෘථිවි වායු ගෝලයට ඇතුලුවනු ඇති බව විශ්වාස කෙරේ.

එහිදී විනාශ වන අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ විශාල කොටස් පෘථිවිය මත පතිත වීමේ අවදානමක් නොමැති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොර තෙල් මිල පහළ ට

Editor O

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

Mohamed Dilsad

ඉන්දියාවම හඬවමින් සුජිත් ජීවිතය හැර යයි

Mohamed Dilsad

Leave a Comment