විදෙස්

ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයි

(UTV| චීනය) – ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා සුදානම් වෙයි.

චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බදු පැනවීමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවයි.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 50 ඉක්මවූ බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තේය.

එම තීරණයට ප්‍රතිචාර ලෙස චීනය මෙම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සටන් විරාමය ඇරඹෙයි

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් නැවතත් සාකච්ඡාවට අත දිගුකරයි

Mohamed Dilsad

මෙල්බන් නුවර කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

Mohamed Dilsad

Leave a Comment