ක්‍රීඩා

උසේන් බෝල්ට්ගේ නවතම ඉලක්කය සඵල වෙයිද?

(UTV| කොළඹ) – තමාගේ ඉලක්කය ලොව ප්‍රමුඛ පෙලේ පාපන්දු ලීග් තරගාවලියකට සහභාගි වීම බව පවසන උසේන් බෝල්ට් එය තමා කුඩා කළ සිට දුටු සිහිනයක් බව පවසා තිබේ.

විශිෂ්ට මළල ක්‍රීඩකයෙක් ලෙස සුප්‍රසිද්ධ බෝල්ට් මෙවර ජාත්‍යන්තර පිටියට පිවිසීමට පාපන්දු ක්‍රීඩකයෙක් වී ඇති බව වර්තාවේ.

ඔහු පසුගියදා ජර්මන් පාපන්දු ලීගයට ක්‍රීඩා කරන බොරුසියා ඩොර්ට්මන්ඩ් පාපන්දු කණ්ඩායමේ පුහුණු සැසියකට සහභාගි විය.

කෙටිදුර ධාවන ඉසව්වලින් ඔලිම්පික් රන් පදක්කම් 08ක් හිමිකර ගත් උසේන් බෝල්ට් පසුගිය වසරේ ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටියෙන් සමු ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාව සමග පන්දුවාර 20 ට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

නවසීලන්ත – ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟය හෙට

Mohamed Dilsad

Leave a Comment