විදෙස්

බස් රථයක ගින්නකින් 20 දෙනෙකු මරුට

 (UTV|තායිලන්තය) – තායිලන්තයේ බස් රථයක ඇතිවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ කම්කරුවන් 47 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

ගින්නෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා ඇත

අනෙක් පුද්ගලයින් දිවි ගලවාගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනය උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා මරණ ගනණ 8000ට ළං වෙයි

Mohamed Dilsad

Leave a Comment