විදෙස්

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

 (UTV| ඩුබායි) – ඩුබායිහි නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ සාප්පු 7 ක භාණ්ඩ රාජසන්තක කර ඇත.

මෑතකදී සිදු කළ පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඔවුන් අලෙවිය සඳහා අවසර ලබාදී නොමැති දුම්වැටි තොග අලෙවි කර ඇති බවයි.

බුආර් ඩුබායි, අල් හුඩාබා සහ අල් මුරුර් යන ප්‍රදේශවල පිහිටා ඇති අලෙවිසල් 11 ක් තුළ මෙම අටලීම සිදු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙනිසියුලාවේ ජනපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවැනි වරටත් දිව්රයි..

Mohamed Dilsad

පකිස්තාන ගුවන් ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මියයයි…..

Editor O

ඉන්දීය අගමැති ජී7 සමුළුවට

Editor O

Leave a Comment