විදෙස්

රටවල් 26කින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවතට

(UTV| කොළඹ) – පසුගිය දින දෙක තුළ පමණක් නේටෝ සංවිධානයට අයත් රටවල් 26ක සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයට සහය පළ කිරීමක් ලෙස මෙම රටවල් මෙලෙස රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කර තිබේ.

රුසියානු හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට උත්සාහ කළ බවට රුසියාවට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම වේගවත් වෙයි

Mohamed Dilsad

රුසියාවේ ඉදිකිරීම් භාර ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment