ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඉවත් කෙරේ

(UTV| කොළඹ) – මේ අතර අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ඉවත් කිරීම සිදුකර ඇත්තේ මේ වසර සඳහා නිසි පරිදි පාසල් දරුවන්ට පෙළපොත් නොලැබීම හේතුවෙන් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“Moon2Mars” නාසා ව්‍යාපෘතියේ නිල ලාංඡනය නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික සිසුවෙක්.

Mohamed Dilsad

නීති විරෝධීව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බන්ධනාගාරයට

Mohamed Dilsad

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment