ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ඊයේ(04) දිනයේදීත් අධිකරණය හමුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඇය මෙලෙස පැය දෙකක රහස් ප්‍රකාශය ලබා දී ඇති බව අධිකරණ වාර්තා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය ගෙන් මෙලෙස රහස් ප්‍රකාශ ලබා ගත් තෙවන අවස්ථාව මෙය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය ඇයගේ දෙමව්පියන් වෙත භාර කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියම කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිත් සහ හේමසිරි ඇප අයදුම්පත් යළි කැඳවීම කල් යයි

Mohamed Dilsad

අනුරාධපුරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්..

Mohamed Dilsad

Leave a Comment