ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

(UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් පළාත් පාලන ආයතන සඳහා තරඟ කර සභික ධූර ලබාගත් අපේක්ෂකයින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමේ උත්සවය, එම පක්ෂයේ නායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී 22වැනිදා සිදු කෙරෙණි.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම්තුමා සහ ඉහළ නිලධාරීන්, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන් මැතිතුමා ඇතුළු ව්ශාල පිරිසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/ACMC-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/ACMC-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/ACMC-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා අවදානම නැති ප්‍රදේශ වල සීමාවන් ලිහිල් කිරීමට අවධානය

Mohamed Dilsad

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ අමාත්‍ය තිලක් මාරපන අතර හමුවක්.

Mohamed Dilsad

Leave a Comment