ප්‍රමුඛ පුවත 1

50 වැනි උදාගම්මානය ජනතා අයිතියට

(UTV| කොළඹ) – නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 50 වැනි උදා ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභ බලප්‍රදේශයේ සංගමන්කණ්ඩි හී ”සංගමන්ග්‍රාමම්” ජනතා අයිතියට පත් කෙරේ.

මෙම ග්‍රාමය අක්කර පහකින් යුක්තවන අතර නිවාස සංඛ්‍යාව 25කි. ගම්මානය සඳහහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 28කි.

උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද (23) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා කිලෝ 200ක් සමඟ අයෙක් අත්අඩංගුවට’

Mohamed Dilsad

බස් සංගම් වලින් ඉල්ලීමක්

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

Leave a Comment