ප්‍රමුඛ පුවත 1

හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

(උදයම්,කොළඹ) –  හොරණ ඉලිඹ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

පොලිසිය පැවසුවේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවය.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සේවා ස්ථානවලට වාර්තා නොකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගනී

Mohamed Dilsad

අද ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment