විදෙස්

ටෙක්සාස්හි බෝම්බ පිපිරීමක්

(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ , ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබයි.

විදෙස්ම වාර්තා සඳහන්ස කලේ මාසයක් ඇතුළත මෙම ප්‍රදේශයේ සිදුවූ තුන්වන පිපිරීම මෙය බවයි.

එම බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

මෙලෙස පාර්සල් බෝම්බ පිපිරීම් ඉහළ යාමත් සමග ටෙක්සාස් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා මරණ ගණන 910 වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

Mohamed Dilsad

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවලට සූදානම්

Mohamed Dilsad

Leave a Comment