ප්‍රමුඛ පුවත 1

සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන සේවක වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය තව දුරටත්  ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

අද (16) දහවල් මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී පැහැදිලි විසඳුමකට එළඹීමට නොහැකි වූ බව එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.

ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වර්ජනයට දින 17 ක් ගතවී ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

දූෂිතයින්ට නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති පවසයි.

Mohamed Dilsad

Leave a Comment