Trending News

සවුදියේ ඔටුන්න හිමි කුමරු ඉරානයට අනතුරු අඟවයි

(UTV| සෞදී අරාබිය) – ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කළහොත් සෞදියද ඉතා ඉක්මනින් න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කරන බවට අනතුරු අඟවා තිබේ.

ඒ සෞදියේ ඔටුන්න හිමි කුමාරයා විසිනි.

ඉරානයේ හිටපු  නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ට සමාන කර ඇති මොහමඩ් බින් සල්මන් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

සවුදි අරාබිය ආක්‍රමණය කිරීම සඳහා අරාබි රාජ්යයන්ට හිරිහැර කිරීම සඳහා ඉරානය අරමුදල් රැස් කරන බවට ඉරානයට චෝදනාවක් නැගේ.
මේ අතර සෞදියේ ඔටුන්න හිමි කුමාරයා ලබන සඳුදා ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය.

Related posts

India’s top court legalises gay sex

Mohamed Dilsad

“There should be no shortage of rice in the market” – President emphasises

Mohamed Dilsad

හේමා ප්‍රේමදාස මහත්මිය ට ලබාදී තිබූ නිල රථය රජයට බාරදෙයි

Editor O

Leave a Comment