විදෙස්

ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටෙයි(වීඩියෝ)

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසියේ කඩා වැටී තිබේ.

ඒ බටහිර ඉරාක ප්‍රදේශයටය.

මෙම හෙලිකොප්ටර් යානය ගොඩබිමේ සිට එල්ල වූ ප්‍රහාරයකට ගොදුරු වූයේ ද යන්න සැක කරයි.ඒ පිළිබඳව ඇමරිකානු බලධාරින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

හෝක් වර්ගයට අයත් HH – 60 වර්ගයේ මෙම ගුවන් යානය ඇමරිකානු ආරක්ෂක භටයන් 7 දෙනෙකු ගමන් කර ඇත.

එහි සිටි කිසිවෙකු දිවි ගලවා ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යානය කඩ වැටුණු සිරියානු දේශසීමා ප්‍රදේශයේ අන්බාර් ප්‍රාන්තයට ජීවිතාරක්ෂක කණ්ඩායම් පිටත් කර යවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිල්ලි අගනුවරදී තුන් හැවිරිදි දැරියක් දූෂණයට.

Mohamed Dilsad

මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

ඇමරිකානු ප්‍රකාශ පිටුදකිමින් කිම් ජොං අන් තවත් මිසයිල අත්හදා බැලීමක

Mohamed Dilsad

Leave a Comment