ප්‍රමුඛ පුවත 1

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

(UTV| කොළඹ) – මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ මහවත්ත සිට බෝගහ වත්ත දක්වා මාර්ගය හෙට (17) උදෑසන 9 සිට ලබන 19 වැනිදා සවස 5 දක්වා ගමනාගමනය සිමා කිරීමට පොලිසිය තීරණය කර ඇති බව නිවේදනය කරයි.

ඒ එම ප්‍රදේශයේ, මාර්ගයේ සිදුකරනු ලබන ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාම යෝජනා බාර ගන්නා දින පාසල් කිහිපයක් වැසේ

Mohamed Dilsad

විරෝධයට එක්වූ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක්

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

Leave a Comment