ප්‍රමුඛ පුවත 1

ලෝකයේ සතුටුදායකම ජනතාව සිටින රටවල් අතරින් ලංකාවත් ඉහළට

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ෆින්ලන්තය ලොව සතුටුදායකම ජනතාව සිටින රට ලෙසට හඳුනා ගැනේ.

එම වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 116 වන ස්ථානයයි.

එම සමීක්ෂණයට අනුව ලොව සතුටුදායකම ජනතාව සිටින රට ලෙසට නම්කර ඇත්තේ ෆින්ලන්තයයි.

මෙම සමීක්ෂණය සිදුකර රටේ ජනතාව පරිසරයට දක්වන ලැදිබව, ආරක්ෂාව, යහපත් ළමා සෞඛ්‍ය ආරක්ෂනයට, නොමිළේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව සහ පාසල්වල තත්ත්වය සැලකිල්ලට ගෙනය.

පසුගිය වසරේ පළමු ස්ථානයට පත් වූ නෝර්වේ රාජ්‍ය  මෙවර එරට දෙවන ස්ථානයටත්, ඩෙන්මාර්කය තෙවන ස්ථානයටත් පත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේ

Mohamed Dilsad

දැඩි සුළඟකින් මැදිරිගිරියේ නිවාස වලට හානි

Mohamed Dilsad

Leave a Comment