Trending News

වසර 3,000 පැරණි මැටි බඳුනක් ඕමානයෙන් සොයා ගැනේ

(UTV| ඕමානය)  – උතුරු ඕමාන්හි ඉබ්රි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක භූමියක් තුළ තිබී වසර 3,000 ක් පමණ පැරණි  මැටි බඳුනක් සොයාගෙන තිබේ.
ඕමාන සංස්කෘතික අමාත්‍යංශය විසින් මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම සොයා ගත් මැටි බඳුන්,පුරාවිද්‍යාඥයින් විසින් නිරීක්ෂනය කරමින් සිටී.

මෙම සොයා ගැනීමත් සමඟ උතුරු ඕමාන්හි ඉබ්රි ප්‍රදේශය පුරාණ වෙළඳ මාර්ගයක සන්ධිස්ථානයක්  විය හැකි බවට සක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Syria aid convoy retreats amid shelling

Mohamed Dilsad

Rangana Herath to be rested

Mohamed Dilsad

விசேட டெங்கு ஒழிப்பு வேலைத்திட்டம் இன்றும் நாளையும்

Mohamed Dilsad

Leave a Comment