Trending News

එක්සත් අරාබියේ ගුරුවරුන්ට ගුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV| එක්සත් අරාබිය) – එක්සත් අරාබි එමීර් රාජ්යයේ ගුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලෙහි ආරම්භක පියවරක් ලෙස උගන්වන විෂයන් පිළිබඳව ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා උසස් අධ්‍යාපන විශේෂඥයින් 5,076 දෙනෙකු නම් කර ඇති බව එරට අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශකර තිබේ.

අප්‍රේල් මාසයේ දී පළමුවැනි තෝරාගැනීමේ පරීක්ෂනයෙන් පසුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොදු සහ පෞද්ගලික පාසල් වල ගුරුවරුන් සඳහා පුරප්පාඩු පවතී.

මේ සඳහා ඉදිරිපත් වන ගුරුවරුන්හට බලපත්‍රයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය හුසේන් ඊබ්රාහිම් අල් හම්මාඩි මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இறுதி போட்டியில் 100வது விக்கட்டை கைப்பற்றிய ஹேரத்

Mohamed Dilsad

பல பகுதிகளுக்கு இன்றும் மழை பெய்யக்கூடிய சாத்தியம்

Mohamed Dilsad

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment