විදෙස්

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

(UTV|නේපාලය) – නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිබුවන් ජ්‍යාතන්තර ගුවන්තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් කඩා වැටේ.

බංගලාදේශ ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස කඩා වැටී ඇති බව වාර්තාවේ.

අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 67 දෙනෙකු සිටි බවත් ,ඉන් මගීන් 17 දෙනෙකු බේරා ගෙන ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

අනතුරින් බොහෝ පිරිසක් මිය යන්නට ඇති බව විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජේකොබ් සූමා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ සහය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් මැදිහත්වෙයි

Editor O

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

Leave a Comment