ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් සහ කතානායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි බැහැ දකී.

(UTV| මහනුවර) – අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ බැහැදැකීමට අද (11) කතානායක කරු ජයසූරිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමන්ලා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එහි ගියහ.

එහිදී මහනුවර තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINISTER-RISHARD-IN-KANDY-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINISTER-RISHARD-IN-KANDY-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාලයට සම්බන්ධ 8 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වලකින්න

Mohamed Dilsad

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment