ක්‍රීඩා

මාලිංගගේ පන්දුකරණයෙන් NCC අවසන් සටනට, වීරයා වනිඳු

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (7) කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී පැවැත්වුණි.

එම තරගවලින් ජයග්‍රහණය ලබාගත් CCC ණ්ඩායම හා  NCC කණ්ඩායම අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්නා ලදි.

කොළඹ ක්‍රිකට් සමාජය – 173/6 (20): වනිඳු හසරංග 74, මාධව වර්ණපුර 35, ලහිරු මදුසංක 25*, බිනුර ප්‍රනාන්දු 2/15, ප්‍රමෝද් මදුෂාන් 2/39.

ටැමිල් යූනියන් – 131 (18.2): මනෝජ් සරත්චන්ද්‍ර 35, කිත්රුවන් විතානගේ 26, සචිත් පතිරණ 4/17.

යුද හමුදාව – 102 (17.1): හිමාෂ ලියනගේ 23, ජනිත් චතුරංග 16, ලක්ෂාන් එදිරිසිංහ 16, ලසිත් මාලිංග 3/14.

NCC – 108/4 (14.2): නිරෝෂන් දික්වැල්ල 27, ලහිරු උදාර 27, භානුක රාජපක්ෂ 25,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවතී තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

Leave a Comment