ප්‍රමුඛ පුවත 1

කෙසේල්ල්වත්තෙන් සොයාගත් හිස කොස් මල්ලීගේද?

 (UTV| කොළඹ) – කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස කොස් මල්ලි යන අයගේ බවට හදුනා ගැනේ.

ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලි ලෙස හදුනා ගෙන ඇති බව පොලිසිය කියයි.
කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ හිස කොටසක් ඊයේ (07) පෙරවරුවේ පොලීසිය විසින් සෙයා ගැනුණි.
සෙල්වත්ත පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාශය අනාවරණය කරගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කන්ඩායම් දෙකක් අතර පසුගිය 16 වනදා ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

Mohamed Dilsad

ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවතත්

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment