ප්‍රමුඛ පුවත 1

අන්තර්ජාලය ඔස්සේ සමාජ ජාල වලට පිවිසීම සීමා කරයි

(UTV| කොළඹ) – මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන වීඩියෝ දර්ශන සහ තොරතුරු නිරීක්ෂණය කිරීමක් සිදු කරන බව විදුලි සංදේශන නියාමන කොමිසම පවසයි.

එහි ජේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ජාතීන් අතර අසමගිය පතුරවන ආකාරයේ තොරතුරු මේ දිනවල පැතිර යන බැවින් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන වීඩියෝ දර්ශන සහ තොරතුරු නිරීක්ෂණය කරන බවයි.

face book,you tube,whts up ,viber වැනි සමාජ ජාල ඔස්සේ ජාතීන් අතර අසමගිය පතුරවන ආකාරයේ තොරතුරු හුවමාරු වීම වලක්වාලීම මෙහි අරමුණ වේ.

විශේෂයෙන් නුවර දිස්ත්‍රික්කය තුල අන්තර්ජාලය ඔස්සේ  face book,you tube,whts up ,viber වැනි සමාජ ජාල වලට පිවිසීම සීමා කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිසම සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෙහෙළිය නගන දේශපාලන අවලාද හෙලා දකිනවා [VIDEO]

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයට සුදානම්

Mohamed Dilsad

පොලිසිය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

Leave a Comment