ප්‍රමුඛ පුවත 1

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් පොලිස් ඇඳිරිනීතිය

(UTV-මහනුවර) – මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ,තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා හි බව පොලිසිය පවසයි.

නැවත දැනුම් දෙනතුරු මෙලෙස මෙම ප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි.

ඊයේ පස්වරුවේ සිට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් කෙරුණි.

මේ අතර, තෙල්දෙනිය, දිගන යන ප්‍රදේශවලට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]\

Related posts

ඩොලරය අද තවත් ඉහළට

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පත් වෙයි

Mohamed Dilsad

මහ මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ පිළිබඳව ශ්‍රීලනිපයෙන් තීරණයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment