ප්‍රමුඛ පුවත 1

දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

(UTV| කොළඹ) – කොළඹ ,ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති.

දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තාවේ.

අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසු වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අධ්‍යාපනයට වෙන්කළ මුදල් කපා හරින්නැයි කල ඉල්ලීම් ජනපති හෙළි කරයි

Mohamed Dilsad

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පසසුකම්

Mohamed Dilsad

Leave a Comment