ප්‍රමුඛ පුවත 1

ආසියානු ශාන්තිකර කලාපයීය සමුපාකාර සමුළුව අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ආසියානු ශාන්තිකර කලාපයීය සමුපාකාර සමුළුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ආසියානු ශාන්තිකර කලාපයීය සමුපකාර සමුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ ගලධාරී හෝටලයේ දී ආරම්භ කෙරෙණි.

මෙම සමුළුව ඊයේ සිට මාර්තු 01 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට රටවල් 32 නියෝජිතයන් සහභාගිවී තිබේ.

මෙහිදී සමුපකාර ව්‍යාපාරයේ තිරසර සංවර්ධන ඉළක්ක සපුරා ගැනීම, ඇතුළු ක්‍ෂේත්‍ර රැසක වැදගත් කරුණු සාකච්ඡාවට බදුන්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Mohamed Dilsad

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment