ව්‍යාපාරික

අද සිට ලොතරැයි පතක මිල පහළට

(උදයම්,කොළඹ) – ලොතරැයි පතක මිල රුපියල් 20ක් දක්වා අඩු කිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ .

ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය තීරණය කළද ඊට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවෝ සිය අලෙවි කටයුතුවලින් ඉවත් වූහ.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ යලිත්  රුපියල් 20ටම ලොතරැ පතක් අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙම ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලොතරැයි පතක මිල යළි රුපියල් 20ක් දක්වා අඩු කිරීමට නියෝග කරනු ලැබීය.

Related posts

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

දුම්රිය දෙපාර්තුමේන්තුවට Single Sleeper Multiple Tie Tamping යන්ත්‍රයක්

Mohamed Dilsad

සිංගර් සමඟින් එන නවතම Singer Epic 4K Artificial Intelligent රූපවාහිනිය දැන් ඔබේ නිවසටත්

Mohamed Dilsad

Leave a Comment