ව්‍යාපාරික

අද සිට ලොතරැයි පතක මිල පහළට

(උදයම්,කොළඹ) – ලොතරැයි පතක මිල රුපියල් 20ක් දක්වා අඩු කිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ .

ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය තීරණය කළද ඊට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවෝ සිය අලෙවි කටයුතුවලින් ඉවත් වූහ.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ යලිත්  රුපියල් 20ටම ලොතරැ පතක් අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙම ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලොතරැයි පතක මිල යළි රුපියල් 20ක් දක්වා අඩු කිරීමට නියෝග කරනු ලැබීය.

Related posts

කාසි හිඟයක් නෑ -මහ බැංකුව කියයි

Mohamed Dilsad

ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ජාවා Lounge වෙත සම්මාන හතරක්

Editor O

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment