Trending News

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද?

(UTV| කොළඹ) – අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය බොහෝදුරට සිදුවනු ඇති බව වාර්තාවේ.

ඊට අදාල මුලික කටයුතු මේ වන විට අවසන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කැබිනට් සංශෝධනයට අදාල සාකච්ඡා කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඊයේ දිනයේද පැවැත් වුණි.

මෙවර සිදු වන සංශෝධනයේදී තරුණ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට වගකීම් පැවරීමක්ද සිදු විය හැකි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Paul McCartney and Elvis Costello to release cassette tape for Record Store Day

Mohamed Dilsad

‘பாப்’ இசை நட்சத்திரம் மைலி சைரஸ் காதலரை மணந்தார்

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment