ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගු දැලේ

(UTV| කොළඹ) – නීති විරෝධී ලෙස දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු  කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි අදාළ පුද්ගලයා විසින් සිය ගමන් මල්ලේ සූක්ෂම අයුරින් අසුරා එම දුම්වැටි තොඟය මෙරටට රැගෙනවිත් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

අදාළ ගමන් මල්ලේ තිබූ දුම්වැටි 16,000ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම  රුපියල් ලක්ෂ 08ක් පමණ වේ.
අදාළ දුම්වැටි තොඟය රාජසන්තක කර ඇති අතර අදාළ සැකකරුට රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර මුදාහැර ඇති බව සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

සිසුවෙකුට වද හිංසා කළ ගුරුවරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

Leave a Comment