ප්‍රමුඛ පුවත 1

කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නොරොච්චෝලේ ,කරඹ ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොඟයක් සමඟ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් පමණ වේ.

ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගයේ බර කිලෝග්‍රෑම් 688 ක් වන අතර, මෝර වරල් තොගයේ බර කිලෝග්‍රෑම් 625 ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම ඉන්දීය ජාතිකයින් තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් බවට හෙළි වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති අපේක්ෂකයන් සියලුදෙනාම අද එකම වේදිකාවක

Mohamed Dilsad

බහාලුම් ස්කෑන් පද්ධති ගැටලු රාශියක් [VIDEO]

Mohamed Dilsad

නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය

Mohamed Dilsad

Leave a Comment