ප්‍රමුඛ පුවත 1

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සැමරුම අද

(UTV| කොළඹ) – ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර පුෂ්පෝපහාර උළෙළ අදයි.

ඒ අනුව අද දින පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර උළෙල පැවැත්වේ.

ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා ශ්‍රී ලාංකීය සමාජය වෙත අප්‍රමාණ වූ විශිෂ්ඨ සේවාවක් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවදියෙකි,වියත් ලේඛකයෙකි. ලාංකිය සමජ,සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක්  තැනීම උදෙසා ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන් කටයුතු කළේ ය.බෞද්ධ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කැපවීමක්  සිදු කළ අතර එතුමාගේ සේවාව ගැන පැහැදුණ එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය. 1868  පෙබරවාරි 13 වෙනිදා කැලණියේ දී ඩී. බී. ජයතිලක මතිතුමා උපත ලැබීය. බුදුදහම , සිංහල , පාලි සංස්කෘත හා  ඉතිහාසය පිළිබඳව අධ්‍යාපනය ලබාගත් මහාවිද්වතෙකු ලෙස ද ඩී.බී.ජයතිලක මැතිදුන් හඳුන්වාදිය හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජලාශ 3ක වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ

Mohamed Dilsad

නෙළුම් කුළුණ අද විවෘත කෙරේ[VIDEO]

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද ඉන්දියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment