විදෙස්

ට්‍රම්ප් දැඩි තීරණයක

(උදයම්,ඇමරිකා) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකින් පැමිණෙන සංක්‍රමණිකයන් රඳවාගෙන පිටුවහල් කිරීම සඳහා ගත් තීරණය වෙනස් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසා ඇත්තේ එම සංක්‍රමණිකයන් ඇමරිකාව ප්‍රතික්ෂේප කළද ඔවුන් තම රටට භාරගැනීමට සූදානම් බවය.

ජනාධිපති ට්‍රම්ප් නිකුත්කළ මෙම නියෝගයෙන් පසු නිව්යෝක් ඇතුලූ ඇමරිකානු නගරවල විරෝධතා ද සංවිධාන කර තිබු අතර තවත් රටවල් කිහිපයකද ට්‍රම්ප්ගේ මෙම තීරණයට එරෙහිව විරෝධතා පැවැත්වුණි.

Related posts

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයි

Mohamed Dilsad

කිම් ජොන් අන්ගේ සොහොයුරිය ඇමරිකාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment