ප්‍රමුඛ පුවත 1

ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේ

(උදයම්,කොළඹ) – දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබති.

පොළොන්නරුවේ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද අලුයම 5.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන්මෙම අනතුර සිදු විය.

තුවාල ලැබුවන් දඹුල්ල සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
.

Related posts

කොරෝනා ආසාදනය වූ තවත් තිදෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව අදයි

Mohamed Dilsad

පුහුණුව සඳහා නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment