ක්‍රීඩා

රොජර් ෆෙඩරර් ටෙනිස් ශූරතාව දිනයි

(උදයම් ,ඔස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වෙයි.

මෙය රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කළ 18 වන ප්‍රධාන ටෙනිස් ශූරතාවයි.

අද අවසන් තරඟයේදී ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ඔහු පරාජය කළේ වට 5ක් පැවැති තියුණු තරඟයකිනි.

 

Related posts

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

තරඟාවලිය ප්‍රතික්ෂේප කළ මෙරට 10 දෙනාට පාකිස්තාන නායකයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ප්‍රධාන පුහුණුකාර තනතුරට කෙරුණු යෝජනාව මහේල ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment