ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| කොළඹ) – කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.ඒ  දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.

මහරගම ප්‍රදේශය ආසන්නයේ දී මෙලෙස දුම්රිය අද පෙරවරුවේ පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

අවිස්සාවේල්ලේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කල විදේශීකයන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ජනපති ගෝඨාභයට මහේෂ්ගෙන් සුභපැතුම් [VIDEO]

Mohamed Dilsad

සජිත් සහ රනිල් අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment