ප්‍රමුඛ පුවත 1

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සාර්ථකයි

(UTV| කොළඹ) –  ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව කඩිනම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ලබන 10 වනදා පැවැත්වෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙනි.

මේ වෙනුවෙන් හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වී ඇති අයදුම්පත් සංඛ්‍යාව දෙගුණවීම ඊට හේතු ඒ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට වැඩ වර්ජනයක[VIDEO]

Mohamed Dilsad

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment