Trending News

මෙරට සරණාගත ජනතාව වෙනුවෙන් ඇමති රිෂාඩ් ඉටු කරන මෙහෙවර පිළිබඳව අගමැතිගෙන් පැසසුම්

(UTV| හලාවත) – යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉටුකළ මෙහෙය අගය කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම මෙරට සරණාගත ජනතාව වෙනුවෙන් අමාත්‍යවරයා විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටි.එම කැපවීමද අගහ කල යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ(05) හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වුහ.

එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/MINISTER-1-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/MINISTER-3-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/MINISTER-2-1.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பௌசிக்கு எதிரான வழக்கு ஜூன் 28ம் திகதி விசாரணைக்கு…

Mohamed Dilsad

Sri Lankan Rupee depreciates further against US Dollar

Mohamed Dilsad

உதவி கல்வி பணிப்பாளராக கடமையாற்றிய அழகப்பன் சௌந்தரராஜன் அண்மையில் ஓய்வு பெற்றார்.

Mohamed Dilsad

Leave a Comment