ප්‍රමුඛ පුවත 1

ජපාන විශේෂ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි

(UTV| කොළඹ) – ජපාන විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ (Shinzo Abe) මහතාගේ විශේෂ නියෝජිත, ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පොදු කවුන්සිලයේ සභාපති, වටාරු ටකෙෂිටා (Mr. Wataru Takeshita) , ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික යොයිචි අනාමි (Mr. Yoichi Anami) ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (H.E Mr. Kenichi Suganuma) ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිරිතදිග හා නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරෝෂි ඉෂිකාවා (Mr. Hiroshi Ishikawa) යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර -වෙළඳ ඇමති කියයි

Mohamed Dilsad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment