ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව අද (06) පෙ.ව.10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අලුත්ම තත්වය …

Mohamed Dilsad

රංගන ශිල්පිනී සබීතා පෙරේරා අද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට

Mohamed Dilsad

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකින්

Mohamed Dilsad

Leave a Comment